WATCH – ශ්‍රී ලංකාව දරුණු පසුබෑමකට ලක් වෙමින් ටෙස්ට් ලෝක ශූරතාවය නිමා කරයි – #SLvAUS 2nd Test Day 4 | Cricketry

13

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. තරගයේ සිව්වැනි දිනය පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.