බංග්ලාදේශය සමඟ තරගාවලියට ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය නම් කරයි

Bangladesh Women's U19 Tour Of Sri Lanka 2025

96
Sri lanka squad names for bangladesh women's u19

බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම 19න් පහළ සංචිතයේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර කටයුතු කරනු ඇති.

දෙරට අතර තරගාවලිය අද (03) ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය;

මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය)

 

රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය)

 

විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල විද්‍යාලය)

 

හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

 

සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

 

දැහැමි සනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය)

 

රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

 

සශිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

 

අශේනි තලගුණේ (මහනුවර මහාමායා විද්‍යාලය)

 

ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය)

 

චමෝදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලය)

 

සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

 

දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)

 

ලිමංසා තිලකරත්න

ශෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<