දකුණු පළාත් මේස පන්දු ක්‍රීඩකයෝ වර්ණ ලබයි

Southern Province Colour Awards Ceremony 2023

122

දකුණු පළාත් මේස පන්දු සංගමය පළමු වරට සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් මේස පන්දු ක්‍රීඩක වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා අම්බලන්ගොඩ ගිමා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත් වුනා.

එහි දී දකුණු පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 130කට අධික පිරිසක් වර්ණ ලැබූ අතර ඒ අතර ශ්‍රී ලංකාවේ අංක 1ට ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම සිටීම ද විශේෂත්වයක්.

මෙම උත්සවය සඳහා දකුණු පළාත් මේස පන්දු සංගමයේ සභාපති අනුරලාල් අලගියාවඩු සහ ලේකම් චමින්ද රොෂාන් යන මහත්වරුන්ගේ ආරාධනය අනුව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපනය අධ්‍යක්ෂ ක්‍රීෂාන් දුමින්ද මහතා, ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ ලේකම් කුමුදි ද සිල්වා මෙනවිය, ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ හිටපු ලේකම් චන්දන පෙරේරා මහතා, මේස පන්දු ජාතික පුහුණුකරු චතුර දුෂාන් මහතා, මේස පන්දු ජාතික ශූරයන් සහ ශූරියන් වූ චලිත රංජන, සුපුන වරුෂවිතාන, එරන්දි වරුෂවිතාන සහ මුතුමාලි ප්‍රියදර්ශනී යන අය ද සහභාගී වුනා.

මෙම වර්ණ ප්‍රදානෝත්සවය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවේ අම්බලන්ගොඩ ගිමා ක්‍රීඩා භාණ්ඩ ආයතනය විසිනුයි.

දකුණු පළමු මේස පන්දු වර්ණලාභීන්

වයස අවුරුදු 7න් පහළ බාලිකා

කේශාවි නවන්‍යා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මින්තුලි ලිතාරා (ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), මිහේලි තෙනුත්මි (ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), මිහේලි සේසාක්‍යා සිරිවර්ධන (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ගිත්මි සංසලා (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), සනුමි සහන්‍යා පෙරේරා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල),හිරුකි ලිසස්නා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), ෂෙවොනා සුහේසි (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය)

වයස අවුරුදු 7න් පහළ බාලක

පහන් නිම්සර විජේසිංහ (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), යෙසත් රන්මිර (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), සයෝන් මෙහස් ප්‍රේමසිරි (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), යෙතුම් සිහස් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), එස්. ආර්. ඕ. ජී. කේ. කේ. සේනානායක (ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලය), ශනුල් යුහන්ස (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නෙතුම් නෙත්සර (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), කේශාන් සෙනුක (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), ශයාල් තජ්මික මුතුමාල් (බුද්ධදත්ත විද්‍යාලය, අම්බලන්ගොඩ), ශසිසු දෙනුවන් (මීපාවල අමරසූරිය විද්‍යාලය, ගාල්ල), සෙනුක නිවිසර (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), නෙතුක ගිහංස (ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලය)

වයස අවුරුදු 9න් පහළ බාලිකා

කිරුළු වික්‍රමසිංහ (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), ලිතුලි සෙතුම්සා (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය), දනුලි යහන්සා (ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), එම්. ආර්. එෆ්. අහ්ලා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), බුදාරා හෙසන්‍යා හික්කඩුවගේ (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), බිනෙති විජේසිංහ (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), කුමේෂි රෙහන්සා (ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), දහම්දි ගුණතිලක (ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), බිනුකි විජේසිංහ (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල)

වයස අවුරුදු 9න් පහළ බාලක

අනුසාර චන්මිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දිදුලන දෙව්මිණ (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), ඉඳුවර ප්‍රශාන් (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), හිවිරු දිහේන් (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, අම්බලන්ගොඩ), චෙනිත දෙහෙන්‍යා (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, අම්බලන්ගොඩ), යොනාල් විශ්මිත (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), විනෝන් යෙන්දිව් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), චනුක හිරාන් (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), හිරුන් ශලුක (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 11න් පහළ බාලිකා

විනුදි දහම්සා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), හෙසන්‍යා සෙසත්මි ජයවීර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), කවිත්‍යා වොනාදි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), අශීමා දිල්රු (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), සසන්දි නිවන්‍යා සිරිවර්ධන (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), විනුදි පුන්සඳලි (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), ලිතුලි සෙතුම්සා (කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලය, කරන්දෙණිය), මින්සදි එවන්‍යා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), බුදාරා හෙසන්‍යා හික්කඩුවගේ (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), නෙත්‍යා සනුති (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 11න් පහළ බාලක

ඔනෙල් ශම්මික (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සිනුර කෙවින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අකිත රන්දිල් වියන්දූව (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දෙරන්‍ය කේසර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සනෝන් දුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අනුසාර චන්මිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), තිවෙයින් නානායක්කාර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මොනීෂ් රන්දුල ගුරුගේ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 13න් පහළ බාලිකා

නිසදි නිම්තරා සම්පත් (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), සිතමා සදමිණි (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, ගාල්ල), අනුගි ඔනාරා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), තරුලි ජිනෙත්මා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), විනුදි දහම්සා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), හිමේජා චෙනුලි (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), අශීමා දිල්රු (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 13න් පහළ බාලක

නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), තෙසරු රසඳුන් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ඔනෙල් ශම්මික (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දේශ්ව කේසර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සනොන් දුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සිනුර කෙවින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අකිත රන්දිල් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දෙරන්‍ය කේසර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), චරිත්‍ර ගිම්හාන් ද සිල්වා (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

වයස අවුරුදු 15න් පහළ බාලිකා

සිනෙත්මි තෙසන්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) නවීශ ඉඳුවරනි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), සදෙව් දෙව්රූ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), බිනුදි ජයනුල (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), තරුලි ජිනෙත්මා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නිල්ෂි සංජනා ද සිල්වා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), චතුමි ඉමායා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), නිසදි නිම්තරා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල)

වයස අවුරුදු 15න් පහළ බාලක

අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), හරීන් නිම්දිනු ද සොයිසා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මතිල සස්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලිතිර නත්සවි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), කිසඳු ගීෂාන් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලක්ශාන් කාවින්ද ද සිල්වා (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), දිනුල් දුල්වින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 17න් පහළ බාලිකා

ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සිනෙත්මි තෙසන්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ),  ඉමල්ශා සෙව්මිණි (ප්‍රජාපතී ගෝතමි බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), නිල්ෂි සංජනා ද සිල්වා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), බිනුදි ජයනුල (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), නවීශා ඉඳුවරණි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), රවින්දි වීරසුන්දර (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), ටිෂිනි පාරින්ද්‍යා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 17න් පහළ බාලක

හරීන් නිම්දිනු ද සොයිසා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලිතිර නත්සවි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මතිල සසදිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලක්ශාන් කාවින්ද ද සිල්වා (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), දම්සර මෝවිඳු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), කිසඳු ගීශාන් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දිනුල් දුල්වින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අමාශා දෙව්මික ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 19න් පහළ බාලිකා

ලෙසන්‍යා සිතුම්දී (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), විනුකි ජනිත්මා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අමල්ශා සෙව්මිණි (ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), ටිෂිනි පාරින්ද්‍යා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 19න් පහළ බාලක

ගෙසඳු හේලිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සාවින්ද ඉරාජ් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දම්සර මොවිදුල් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නදීශ්ක දෙනුවන් (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), සෙනාශ් පාරින්ද්‍ය (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අවිශ්ක උමයංග (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කරන්දෙණිය), සචින්ත චරුලෝචන (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), දුනිත හංසන (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

විවෘත කාන්තා

ලෙසන්‍යා සිතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සිනෙත්මි තෙසන්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), ඉමල්ෂා සෙව්මිණි (ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ), නිසදි නිම්තරා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), හිමේජා චෙනුලි (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), නවීෂා ඉඳුවරණි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), චතුමි ඉමායා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), තරුලි ජිනෙත්මා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

විවෘත පිරිමි

අකේන් බෝජිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ),  හරීන් නිම්දිනු ද සොයිසා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ගෙසඳු හේලිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මතිල සස්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලිතිර නෙත්සවි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලක්ශාන් කාවින්ද ද සිල්වා (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ), කිසඳු ගීශාන් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්,රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>