WATCH – “එකම පන්දුවාරයේ කඩුලු 3ක් බිඳ වැටීම නිසා තරගය පැරදුණේ” – බිනුර ප්‍රනාන්දු #NZvSL

75

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (28) පැවති පළමු විස්සයි විස්ස තරගය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.