WATCH – “එකම පන්දුවාරයේ කඩුලු 3ක් බිඳ වැටීම නිසා තරගය පැරදුණේ” – බිනුර ප්‍රනාන්දු #NZvSL

74

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (28) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී බිනුර ප්‍රනාන්දු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.