ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (නොවැම්බර් 27) ඩර්බන් හීදි ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.