WATCH – Rankings වල ඉහළට එන්න තරග ජයග්‍රහණය වැදගත් – #SLvNZ NDB Cricket Chat 

99

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අනිද්දා (නොවැම්බර් 9) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.