WATCH – “පා දඟපන්දු යවන්නන් වුනාට වනිඳු සහ වැන්ඩර්සේ දෙවිදිහක්” – පියල් විජේතුංග #SLvWI

140

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි එක්දින තරගය හෙට (ඔක්තෝබර් 23) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙලෙස තම අදහස් පැවසුවා.