Home Sinhala ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්

New Zealand Tour Of Sri Lanka 2024

291
New Zealand Tour Of Sri Lanka 2024

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ සිය පළමු ඉනිම දියත් කරමින් සිටි නවසීලන්තය තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 255ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

පළමු දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ (19) දිනයේ දී ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කර ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 03ක් පමණයි. මෙහි දී නවසීලන්තය වෙනුවෙන් William O’Rourke කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අනුව නවසීලන්තය ඊයේ දිනයේ දී සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් Devon Conway සහ Tom Latham ලකුණු 63ක් එක් කිරීමට සමත් වුනා.

Conwayගේ ඉනිම ලකුණු 17කට සීමා කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුනත්, Latham සිය ඉනිම ලකුණු 70ක් කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී Latham සහ Kane Williamson  දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එක් කිරීමට සමත් වූ අතර, Williamson  ද අර්ධ ශතකයක් කරා පියමැන්නා. මීට අමතරව Rachin Ravindra ලකුණු 39කින් ඉනිමට දායක වුනා.

කෙසේ වෙතත් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 196ක් වන විට Williamson  සහ Rachin යුගලයම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. නමුත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Daryl Mitchell සහ Tom Blundell දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 59ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී Mitchell ලකුණු 41ක් සහ Blundell ලකුණු 18ක් ලබාගැනීමට සමත් වී සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ධනංජය ද සිල්වා කඩුලු 2ක් දවා ගන්නා අතරේ, ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මේ වන විට නවසීලන්තය කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 50ක් පිටුපසින් පසුවනවා.

තරගයේ තෙවැනි දිනය අද (20) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
305/10 (91.5) & 309/10 (94.2)

New Zealand
340/10 (90.5) & 211/10 (71.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b William O’Rourke 27 25 5 0 108.00
Dimuth Karunaratne c Tom Blundell b William O’Rourke 2 6 0 0 33.33
Dinesh Chandimal c Michael Bracewell b Tim Southee 30 71 3 0 42.25
Angelo Mathews c Tom Blundell b William O’Rourke 36 116 3 0 31.03
Kamindu Mendis c Mitchell Santner b Ajaz Patel 114 173 11 0 65.90
Dhananjaya de Silva b Glenn Phillips 11 24 2 0 45.83
Kusal Mendis c Tim Southee b Glenn Phillips 50 68 7 0 73.53
Ramesh Mendis lbw b William O’Rourke 14 49 2 0 28.57
Prabath Jayasuriya lbw b Ajaz Patel 0 15 0 0 0.00
Lahiru Kumara not out 2 2 0 0 100.00
Asitha Fernando b William O’Rourke 0 4 0 0 0.00


Extras 19 (b 4 , lb 10 , nb 4, w 1, pen 0)
Total 305/10 (91.5 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Tim Southee 14 2 48 1 3.43
William O’Rourke 18.5 4 55 5 2.97
Ajaz Patel 20 4 60 2 3.00
Mitchell Santner 19 2 64 0 3.37
Glenn Phillips 18 0 52 2 2.89
Rachin Ravindra 2 0 12 0 6.00
Batsmen R B 4s 6s SR
Tom Latham c Sadeera Samarawickrama b Prabath Jayasuriya 70 111 6 0 63.06
Devon Conway lbw b Ramesh Mendis 17 59 1 0 28.81
Kane Williamson c Kusal Mendis b Dhananjaya de Silva 55 104 4 1 52.88
Rachin Ravindra b Dhananjaya de Silva 39 48 4 0 81.25
Daryl Mitchell run out (Kusal Mendis) 57 86 7 1 66.28
Tom Blundell c Dhananjaya de Silva b Prabath Jayasuriya 25 65 1 1 38.46
Glenn Phillips not out 49 48 2 5 102.08
Mitchell Santner c Kusal Mendis b Prabath Jayasuriya 2 2 0 0 100.00
Tim Southee b Prabath Jayasuriya 3 10 0 0 30.00
Ajaz Patel lbw b Ramesh Mendis 6 6 1 0 100.00
William O’Rourke b Ramesh Mendis 2 8 0 0 25.00


Extras 15 (b 8 , lb 3 , nb 2, w 2, pen 0)
Total 340/10 (90.5 Overs, RR: 3.74)
Bowling O M R W Econ
Asitha Fernando 7 1 25 0 3.57
Lahiru Kumara 12 5 28 0 2.33
Dhananjaya de Silva 7 0 31 2 4.43
Ramesh Mendis 23.5 1 101 3 4.30
Prabath Jayasuriya 40 5 136 4 3.40
Kamindu Mendis 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tim Southee b William O’Rourke 2 10 0 0 20.00
Dimuth Karunaratne b Ajaz Patel 83 127 6 0 65.35
Dinesh Chandimal c Tom Latham b William O’Rourke 61 150 6 0 40.67
Angelo Mathews c Mitchell Santner b Ajaz Patel 50 111 5 0 45.05
Kamindu Mendis c Mitchell Santner b William O’Rourke 13 12 3 0 108.33
Dhananjaya de Silva st Tom Blundell b Ajaz Patel 40 77 4 0 51.95
Kusal Mendis b Ajaz Patel 23 30 3 0 76.67
Ramesh Mendis lbw b Ajaz Patel 1 18 0 0 5.56
Prabath Jayasuriya c William O’Rourke b Mitchell Santner 11 24 2 0 45.83
Lahiru Kumara c Kane Williamson b Ajaz Patel 0 0 0 0 0.00
Asitha Fernando not out 0 0 0 0 0.00


Extras 25 (b 11 , lb 8 , nb 4, w 2, pen 0)
Total 309/10 (94.2 Overs, RR: 3.28)
Bowling O M R W Econ
William O’Rourke 17 2 49 3 2.88
Ajaz Patel 30 8 90 6 3.00
Mitchell Santner 14.2 2 51 1 3.59
Tim Southee 16 4 39 0 2.44
Glenn Phillips 12 1 50 0 4.17
Rachin Ravindra 5 0 11 0 2.20


Batsmen R B 4s 6s SR
Tom Latham lbw b Dhananjaya de Silva 28 68 2 0 41.18
Devon Conway b Asitha Fernando 4 7 0 0 57.14
Kane Williamson st Kusal Mendis b Prabath Jayasuriya 30 46 3 1 65.22
Rachin Ravindra lbw b Prabath Jayasuriya 92 168 9 1 54.76
Daryl Mitchell b Ramesh Mendis 8 26 1 0 30.77
Tom Blundell b Prabath Jayasuriya 30 43 4 0 69.77
Glenn Phillips c Kusal Mendis b Prabath Jayasuriya 4 14 0 0 28.57
Mitchell Santner c Pathum Nissanka b Ramesh Mendis 2 22 0 0 9.09
Tim Southee lbw b Ramesh Mendis 2 9 0 0 22.22
Ajaz Patel not out 2 22 0 0 9.09
William O’Rourke b Prabath Jayasuriya 0 6 0 0 0.00


Extras 9 (b 6 , lb 2 , nb 1, w 0, pen 0)
Total 211/10 (71.4 Overs, RR: 2.94)
Bowling O M R W Econ
Ramesh Mendis 25 3 81 3 3.24
Asitha Fernando 2 0 5 1 2.50
Prabath Jayasuriya 30.4 7 68 4 2.24
Dhananjaya de Silva 12 4 32 1 2.67
Lahiru Kumara 2 0 15 0 7.50