WATCH – “එකපාරට ටෙස්ට්වලට හැඩ ගැහෙන්න බැරි නිසා එක්දින තරග රටාවටම ක්‍රීඩා කළා” – Pathum Nissanka #ENGvSL

10

එංගලන්තය සමග පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 9) සමත් වුණා. ඒ පිළිබඳව තරගයේ වීරයා බවට වූ පැතුම් නිස්සංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.