WATCH – “හැම ක්‍රීඩකයෙක්ම උපරිමය දුන්නා; ජයග්‍රහණය ගැන හරිම සතුටුයි” – Sanath Jayasuriya #ENGvSL

12

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (සැප්තැම්බර් 9) Kennington Oval හිදී නිමා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමිකර දෙමින්. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.