Home Sinhala Ollie Pop නායකත්වයේ වගකීම ඉටු කරයි

Ollie Pop නායකත්වයේ වගකීම ඉටු කරයි

Sri Lanka tour of England 2024

29
Olly Pope

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (06) ආරම්භ වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු නැවතත් කණ්ඩායමට කැඳවීමට තීරණය කළේ නිශාන් මදුශ්ක සහ ප්‍රභාත් ජයසූරිය දෙදෙනාව කණ්ඩායමෙන් ඉවත් කරමිනුයි.

එංගලන්තයේ The Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔහු මෙම තරගයේ පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඊයේ දිනයේ දී ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව නිසා තරගය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් එංගලන්තය විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙහි දී ලහිරු කුමාර විසින් Dan Lawrence ලකුණු 05කට පිටියෙන් ඉවත් කිරීමත් සමඟ සබඳතාව නිමා වුනා.

ඉන් පසුව ආරම්භක පිතිකරු Ben Duckett සමඟ කඩුල්ලේ එක් වූ නායක Ollie Pope දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී Duckett ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුනා.

Duckettගෙන් පසුව තරගාවලියේ සාර්ථකම එංගලන්ත පිතිකරු වූ Joe Root පිටියට පිවිසුනත් ඔහුට ඊයේ එතරම් සාර්ථක වීමට ලහිරු කුමාර ඉඩ ලබා දුන්නේ නැහැ.

මේ අතර මෙතෙක් තරගාවලිය තුළ එතරම් සාර්ථක වීමට සමත් නොවූ එංගලන්ත නායකයා ඊයේ විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවුණු ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊයේ දිනයට තරගය නතර කරන විට Pope පන්දු 103ක් තුළ ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔහු සමඟ අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදෙමින් සිටි Harry Brook නොදැවී ලකුණු 08ක් ලබාගැනීමට සමත් වී සිටියා. දිනය නිමා වන විට ඔවුන් දෙදෙනා විසින් එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක් එක් කිරීමට සමත් වී සිටියා.

එංගලන්ත පළමු ඉනිම – 221/3 (44.1)

එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 3න් දෙකක් ම ලහිරු කුමාර සතු වූ අතර, අනෙක් කඩුල්ල මිලාන් රත්නායක සතු වුනා.

තරගයේ දෙවැනි දිනය අද (07) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England
325/10 (69.1) & 156/10 (34)

Sri Lanka
263/10 (61.2) & 219/2 (40.3)

Batsmen R B 4s 6s SR
Ben Duckett c Dinesh Chandimal b Milan Rathnayake 86 79 9 2 108.86
Dan Lawrence c Pathum Nissanka b Lahiru Kumara 5 21 0 0 23.81
Ollie Pope c Dimuth Karunaratne b Vishwa Fernando 154 156 19 2 98.72
Joe Root c Vishwa Fernando b Lahiru Kumara 13 48 1 0 27.08
Harry Brook c Kusal Mendis b Milan Rathnayake 19 39 1 0 48.72
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 16 31 2 0 51.61
Chris Woakes c Milan Rathnayake b Dhananjaya de Silva 2 4 0 0 50.00
Gus Atkinson c Milan Rathnayake b Dhananjaya de Silva 5 12 0 0 41.67
Olly Stone not out 15 12 1 1 125.00
Josh Hul c Dhananjaya de Silva b Asitha Fernando 2 10 0 0 20.00
Shoaib Bashir c Lahiru Kumara b Milan Rathnayake 1 3 0 0 33.33


Extras 7 (b 4 , lb 2 , nb 0, w 1, pen 0)
Total 325/10 (69.1 Overs, RR: 4.7)
Bowling O M R W Econ
Asitha Fernando 20 0 88 1 4.40
Vishwa Fernando 13 0 46 2 3.54
Lahiru Kumara 16 1 97 2 6.06
Milan Rathnayake 13.1 2 56 2 4.27
Angelo Mathews 3 0 14 0 4.67
Dhananjaya de Silva 4 0 18 2 4.50
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Chris Woakes b Josh Hull 64 51 9 0 125.49
Dimuth Karunaratne run out (Olly Stone) 9 16 1 0 56.25
Kusal Mendis c Harry Brook b Chris Woakes 14 13 3 0 107.69
Angelo Mathews c Ollie Pope b Olly Stone 3 11 0 0 27.27
Dinesh Chandimal lbw b Olly Stone 0 4 0 0 0.00
Dhananjaya de Silva c Shoaib Bashir b Josh Hull 69 111 11 0 62.16
Kamindu Mendis c Joe Root b Chris Woakes 64 91 7 0 70.33
Milan Rathnayake c Jamie Smith b Olly Stone 7 21 1 0 33.33
Vishwa Fernando lbw b Josh Hull 0 8 0 0 0.00
Lahiru Kumara not out 5 29 0 0 17.24
Asitha Fernando c Jamie Smith b Shoaib Bashir 11 14 2 0 78.57


Extras 17 (b 8 , lb 2 , nb 1, w 6, pen 0)
Total 263/10 (61.2 Overs, RR: 4.29)
Bowling O M R W Econ
Chris Woakes 13 0 42 2 3.23
Gus Atkinson 9 0 46 0 5.11
Josh Hull 11 0 53 3 4.82
Olly Stone 9 0 35 3 3.89
Shoaib Bashir 11.2 0 37 1 3.30
Dan Lawrence 6 0 29 0 4.83
Joe Root 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Ben Duckett c Vishwa Fernando b Asitha Fernando 7 8 1 0 87.50
Dan Lawrence c Dinesh Chandimal b Lahiru Kumara 35 35 3 1 100.00
Ollie Pope b Lahiru Kumara 7 16 1 0 43.75
Joe Root lbw b Vishwa Fernando 12 18 2 0 66.67
Harry Brook lbw b Vishwa Fernando 3 14 0 0 21.43
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 67 50 10 0 134.00
Chris Woakes c Dinesh Chandimal b Lahiru Kumara 0 6 0 0 0.00
Gus Atkinson lbw b Milan Rathnayake 1 14 0 0 7.14
Olly Stone c Nishan Madushka b Lahiru Kumara 10 31 1 0 32.26
Josh Hull not out 7 6 0 1 116.67
Shoaib Bashir c Nishan Madushka b Asitha Fernando 4 6 1 0 66.67


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 156/10 (34 Overs, RR: 4.59)
Bowling O M R W Econ
Asitha Fernando 12 2 49 2 4.08
Milan Rathnayake 7 0 43 1 6.14
Lahiru Kumara 7 1 21 4 3.00
Vishwa Fernando 8 1 40 3 5.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 127 124 3 2 102.42
Dimuth Karunaratne c & b Chris Woakes 8 21 1 0 38.10
Kusal Mendis c Shoaib Bashir b Gus Atkinson 39 37 7 0 105.41
Angelo Mathews not out 32 61 3 0 52.46


Extras 13 (b 4 , lb 8 , nb 0, w 1, pen 0)
Total 219/2 (40.3 Overs, RR: 5.41)
Bowling O M R W Econ
Chris Woakes 12 0 52 1 4.33
Gus Atkinson 11 1 44 1 4.00
Josh Hull 6 0 38 0 6.33
Olly Stone 8 0 45 0 5.62
Shoaib Bashir 3.3 0 28 0 8.48