WATCH – “පළමු ඉනිමේ ලකුණු 350 ට වඩා ගහන එක හරිම වැදගත්”- Dhananjaya de Silva #ENGvSL

5

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සැප්තැම්බර් 6) Kennington Oval හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.