WATCH – “100ක් ගහන්න බැරි වුණත් ලොඩ්ස්වල ක්‍රීඩා කරන්න ලැබුණු එක ලොකු වාසනාවක්” – Dimuth Karunaratne #ENGvSL

8

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය එළැඹෙන සිකුරාදා (සැප්තැම්බර් 6) Kennington Oval හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.