WATCH – “Session එකකින් – දෙකකින් වගේ තමයි අපෙන් තරගය ගිලිහී ගියේ” – Dimuth Karunaratne #ENGvSL

2

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය එළැඹෙන සිකුරාදා (සැප්තැම්බර් 6) Kennington Oval හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.