WATCH – “ටෙස්ට් තරගයක් දිනන්න නම් පළමු ඉනිමේ හොදට කරන්න ඕන” – Dhananjaya De Silva #ENGvSL

3

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 190කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් වුණා. තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.