WATCH – “කඩුලු 50ක් ගන්න ආපු ගමන ගැන ගොඩක් සතුටුයි” – Asitha Fernando #ENGvSL

1

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (අගෝස්තු 29) Lord’s හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.