WATCH – සෙසු කණ්ඩායම්වල ඉදිරි තරග මත තීරණය වන ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන – Cricket Watarawuma #SLvIRE

7

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තතු, U17 Sri Lanka Youth League තරගාවලියේ තතු, U19 Girls Sri Lanka Youth League තරගාවලියේ තතු, Sri Lanka Sports Fiesta – NSL T10 ක්‍රිකට් තරගාවලියේ තතු, NSL පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේ තතු දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (අගෝස්තු 22) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට පෙ.ව. 8.00ට ThePapare TV (Dialog TV Ch. No. 63 & 126) ඔස්සේ නැරඹිය හැක.