NSL සීමිත පන්දුවාර තරගාවලි කාලසටහන නිවේදනය කරයි

NSL 50 Overs Tournament 2024

3
NSL 50 Overs Tournament 2024

සීමිත පන්දුවාර ජාතික සුපර් ලීග් තරගාවලියට අදාළ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙවර තරගාවලියට ද ගාල්ල, යාපනය, නුවර, කොළඹ සහ දඹුල්ල ලෙස කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම් සියල්ලම මූලික වටයේ දී තරග අට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මූලික වටයේ දී ලකුණු සටහනේ පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය එළඹෙන ඔක්තෝබර් 06 වැනි දා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

තරගාවලිය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ තරග කාලසටහන;

Date Home Away Venue
අගෝස්තු 27 Galle Kandy RPICS
  Jaffna Colombo PICS
අගෝස්තු 31 Colombo Dambulla RPICS
  Kandy Jaffna PICS
සැප්තැම්බර් 04 Dambulla Galle RPICS
  Colombo Kandy PICS
සැප්තැම්බර් 08 Jaffna Galle RPICS
  Kandy Dambulla PICS
සැප්තැම්බර් 12 Galle Colombo RPICS
  Dambulla Jaffna PICS
සැප්තැම්බර් 16 Kandy Galle PICS
  Colombo Jaffna RDICS
සැප්තැම්බර් 20 Dambulla Colombo PICS
  Jaffna Kandy RDICS
සැප්තැම්බර් 24 Galle Dambulla PICS
  Kandy Colombo RDICS
සැප්තැම්බර් 28 Galle Jaffna PICS
  Dambulla Kandy RDICS
ඔක්තෝබර් 02 Colombo Galle PICS
  Jaffna Dambulla RDICS
අවසන් මහා තරගය      
ඔක්තෝබර් 06 ලකුණු සටහනේ පළමු ස්ථානය ලකුණු සටහනේ දෙවැනි ස්ථානය RDICS

 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<