WATCH – “මම ක්‍රීඩා කරපු අමාරුම තැන එංගලන්තය” – Dimuth Karunaratne #ENGvSL

4

2024 එංගලන්ත තරග සංචාරයේ England Lions කණ්ඩායම් සමග පැවැත්වෙන සිව්දින පුහුණු තරගය ඊයේ (අගෝස්තු 14) ආරම්භ වුණා. තරගයේ පළමු දිනය අවසානයේ දිමුත් කරුණාරත්න මෙලෙස තම අදහස් දැක්වුවා.