හිටපු එංගලන්ත සුපිරි පිතිකරු Ian Bell ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක් වීමට නියමිත බව වාර්තා වනවා.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තයේ වාතාවරණයට අනුගත වීමට විශේෂඥ දැනුමක් ඇති අයකු සිටීමේ වැදගත් කම ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් අවධාරණය කර තිබෙනවා.
- වනිඳු එක්දින සංචිතයෙන් ඉවතට
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
ඒ අනුව Ian Bell ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට නියමිත ව ඇති අතර, දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 21 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<