WATCH – “අවස්ථාවක් ලැබුණම මගේ උපරිමය ලබා දෙන්න උත්සාහ කරනවා” – Jefferey Vandersay #SLvIND

2

ඉන්දීය කණ්ඩායම සමග ඊයේ (අගෝස්තු 4) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා වූ පා දඟපන්දු යවන ක්‍රීඩක Jefferey Vandersay මෙලෙස අදහස් දැක්වුවා.