WATCH – ලකුණු සම වුවත් සුපිරි පන්දුවාරයක් නැහැ? වෙල්ලාලගේ පෙන්වූ සටන්කාමීත්වය – #SLvIND 1st ODI | Cricketry

30

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (අගෝස්තු 1) පැවැති පළමු එක්දින තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.