WATCH – “මීට වඩා ඔළුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕන” – Thilina Kandamby #SLvIND

145

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (ජූලි 28) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස අදහස් දැක්වුවා.ක චරිත් අසලංක මෙලෙස අදහස් දැක්වුවා.