WATCH – මැද පෙළ දියාරු පිතිකරණය නැවතත් පරාජයට පාර කපයි – #SLvIND 2nd T20I | Cricketry

7

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (ජූලි 28) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.