WATCH – සාර්ථක ආරම්භයකින් පසු ශ්‍රී ලංකා මැද පෙළ කඩා වැටෙයි – #SLvIND 1st T20I | Cricketry

2

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 43ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (ජූලි 27) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.