WATCH – සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ T20 ලෝක ශූරයින්,ඉන්දියාව පුහුණුවීම් අතරතුර – #SLvIND

9

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන ශ්‍රී ලංකා සහ ඉන්දියානු කණ්ඩායම් පුහුණු සැසිය ඊයේ (25) පැවැත්වුණා.