WATCH – වාර්තා රැසක් අලුත් කළ Jaffna Kings රජ දැක්ම – #LPL2024 – 21st July | Cricketry

4

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ඊයේ (ජූලි 21) පැවති අවසන් මහා තරගයේ දී Galle Marvels පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.