WATCH – කුසල් සහ Allen-Viyas සුසංයෝගය Falcons මෙල්ල කරයි – #LPL2024 – 20th July | Cricketry

7

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ඊයේ (ජූලි 20) පැවති Qualifier 2 තරගය පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.