WATCH – කුසල් Jaffna එක්ක එකතු වුනේ චරිත් නිසා ද? – Kusal Mendis Press #LPL2024

5

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ Qualifier 2 තරගයෙන් Kandy Falcons පරදා එක් ලකුණක තියුණු ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna KIngs කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.