WATCH – කොළඹ මඟ වෙනස් කරමින් දඹුල්ල ඉවතට යයි – #LPL2024 – 16th July | Cricketry

2

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ඊයේ (ජූලි 16) පැවති තරගය පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.