WATCH – “මම උත්සාහ කරනවා පන්දුවෙන් රිද්මයට එන්න” – Charith Asalanka #LPL2024

211

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ හයවැනි තරගයෙන් Galle Marvels පරදා කඩුලු 5ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna Kings නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.