WATCH – දිනන පුතුන් බිහි කළ – පතන මවුනි සැම කල | Youth Plus | Episode 20

355

ඉසිපතන විද්‍යාලය සංවිධානය කරන ලද Isipathana College  Rugby day – 2024 සමඟ සිදු කරන ලද youth plus වැඩසටහන විඳින්න, බලන්න.

Youth Plus සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට.

නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට.

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.