WATCH – පරාජයන්ට හේතුව ක්‍රිකට් නොහැකියාව ද? ක්‍රිකට් බුද්ධිය අඩු වීම ද? – Cricket Chat #T20WorldCup

77

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරගයෙන් ද බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වුනා. එම තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.