ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි මස 04 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ මූලික වටයේ තරග ජුනි මස 04 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් 18ක් මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි.
මූලික වටයෙන් අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉහළතම ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිත අතර, එම තරග ද්විත්වයේ ජයග්‍රාහකයින් එළඹෙන 28 වැනි දා ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.
- ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනී
- නිශාන්ගේ නායකත්වයේ ඉනිම අපතේ යයි
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
කණ්ඩායම් සහ බෙදී ඇති ආකාරය
A කාණ්ඩය | B කාණ්ඩය |
SSC | Colts CC |
Negombo CC | Badureliya CC |
Bloomfield C & AC | CCC |
NCC | Moors SC |
Chilaw MCC | Nugegoda S & WC |
Ragama CC | Police SC |
Tamil Union C & AC | Kandy Customs SC |
Panadura SC | BRC |
Ace Capital CC | Kurunegala YCC |
තරග කාලසටහන
දිනය | Host | Opponent |
ජුනි 4 | Ace Capital CC | Negombo CC |
Panadura SC | Bloomfield C & AC | |
NCC | Tamil Union C & AC | |
Chilaw MCC | Ragama CC | |
Badureliya CC | Kurunegala YCC | |
CCC | BRC | |
Moors SC | Kandy Customs SC | |
Nugegoda S & WC | Police SC | |
ජුනි 6 | Ace Capital CC | SSC |
Negombo CC | Tamil Union C & AC | |
Ragama CC | Bloomfield C & AC | |
Chilaw MCC | NCC | |
Kurunegala YCC | Colts CC | |
Kandy Custom SC | Badureliya CC | |
CCC | Police SC | |
Nugegoda S & WC | Moors SC | |
ජුනි 9 | Panadura SC | SSC |
Tamil Union C & AC | Ace Capital CC | |
Negombo CC | Chilaw MCC | |
NCC | Bloomfield C & AC | |
Colts CC | BRC | |
Kurunegala YCC | Kandy Customs SC | |
Badureliya CC | Nugegoda S & WC | |
Moors SC | CCC | |
ජුනි 11 | Tamil Union C & AC | SSC |
Ragama CC | Panadura SC | |
Chilaw MCC | Ace Capital CC | |
BloomfieldC & AC | Negombo CC | |
Kandy Customs SC | Colts CC | |
BRC | Police SC | |
Nugegoda S & WC | Kurunegala YCC | |
Badureliya CC | CCC | |
ජුනි 14 | SSC | Ragama CC |
Tamil Union C & AC | Chilaw MCC | |
NCC | Panadura SC | |
BloomfieldC & AC | Ace Capital CC | |
Police SC | Colts CC | |
Nugegoda S & WC | Kandy Customs SC | |
Moors SC | BRC | |
Kurunegala YCC | CCC | |
ජුනි 16 | SSC | Chilaw MCC |
Ragama CC | NCC | |
Bloomfield C & AC | Tamil Union C & AC | |
Panadura SC | Negombo CC | |
Colts CC | Nugegoda S & WC | |
Police SC | Moors SC | |
Kandy Customs SC | CCC | |
BRC | Badureliya CC | |
ජුනි 19 | NCC | SSC |
BloomfieldC & AC | Chilaw MCC | |
Negombo CC | Ragama CC | |
Ace Capital CC | Panadura SC | |
Colts CC | Moors SC | |
CCC | Nugegoda S & WC | |
Police SC | Badureliya CC | |
BRC | Kurunegala YCC | |
ජුනි 21 | SSC | BloomfieldC & AC |
Negombo CC | NCC | |
Ragama CC | Ace Capital CC | |
Panadura SC | Tamil Union C & AC | |
CCC | Colts CC | |
Badureliya CC | Moors SC | |
Kurunegala YCC | Police SC | |
Kandy Customs SC | BRC | |
ජුනි 24 | SSC | Negombo CC |
Ace Capital CC | NCC | |
Chilaw MCC | Panadura SC | |
Tamil Union C & AC | Ragama CC | |
Colts CC | Badureliya CC | |
Moors SC | Kurunegala YCC | |
BRC | Nugegoda S & WC | |
Police SC | Kandy Customs SC | |
අවසන් පූර්ව තරග | ||
ජුනි 26 | A කාණ්ඩයේ ජයග්‍රාකයා | B කාණ්ඩයේ දෙවැනි ස්ථානය |
B කාණ්ඩයේ ජයග්‍රාහකයා | A කාණ්ඩයේ දෙවැනි ස්ථානය | |
අවසන් මහා තරගය | ||
ජුනි 28 | Winner SF 1 | Winner SF 2 |
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<