WATCH – දඹුල්ල පිට පිට දෙවැනි වරටත් ශූරයින් වෙයි – Cricket Watarawuma

91

2024 වසරේ පාසල් මහා තරග තතු, National Super League එක්දින තරගාවලියේ තතු, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගී වන වය‌ස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ හරිත පෙරේරා රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.