WATCH – එංගලන්තය රිද්මය නැති වුන කණ්ඩායමක් – #SLvENG – Lankatiles Cricket Chat | CWC 2023

279
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පස්වැනි තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (26) එංගලන්තයට එරෙහිව බැංගලෝර් හීදී පැවැත්වීමට නියමිතයි.

මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.