2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා බවට පත්වූ සදීර සමරවික්‍රම මාධ්‍යට දැක්වූ අදහස්.