WATCH – බාධා මැද අභියෝගය ජයගන්නට වෙර දරන සිංහයින්

260

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය මේ මස 31 වැනිදා පල්ලෙකැලේ හිදී පැවැත්වෙනවා. තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.

>>Photos – Sri Lanka Practice session ahead of Bangladesh Match | Asia Cup 2023