ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) කොළඹ, SSC හිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙසේ සිය අදහස් පැවසුවා.