ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව ඊයේ (22) සමත් වුනා.