ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ජුනි මස 2 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Moose Cricket Chat වැඩසටහන.