ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ජුනි 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙවර ද මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයේ ශූරයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එම තරග ජුනි 9 වැනිදා කොළඹ පී. සරා Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
එම වටයේ ජයග්‍රාහකයන් සහභාගී වන අවසන් මහා තරගය ජුනි 11 වැනිදා පෙරවරු 10.00 සිට කොළඹ 7, SSC පිටියේ දී පැවැත්වෙනු ඇත.
- “රතු” හා “සුදු” අතර දෝලනය වන දිමුත්
- WATCH – ජපානයට ගිය අපේ හපන්නු – Sri Lanka Emerging Team Tour of Japan 2023 – Departure
- වනිඳුගෙන් ගැලවුණු සෝල්ට් දිල්ලිය ලකුණු සටහනේ පතුලෙන් ඉහළට ඔසවයි
- ජපන් යන අපේ හපන්නු
- ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ඉහළට
මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මෙවර “A” කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන් සමඟ පානදුර ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් ක්‍රීඩා සමාජය, NCC සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ඊට ඇතුලත් වනවා.
පසුගිය වසරේ අනුශූරයන් වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මෙවර තරග වදින්නේ “B” කාණ්ඩයෙන් වන අතර ඔවුන් සමඟින් රාගම ක්‍රිකට් සමාජය, සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය එක් වෙනවා.
ඊට අමතර ව “C” කාණ්ඩය නියෝජනය කරමින් Ace Capita ක්‍රීඩා සමාජය, SSC, Tamil Union ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය කාණ්ඩ ගත වෙනවා.
BRC, මූවර්ස් ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, CCC, Kandy Customs ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය “D” කාණ්ඩයෙන් තරගාවලිය හා එක් වනවා.
තරග කාලසටහන | ||||
Date | Time | Team 1 | Team 2 | Venue |
මැයි 27 |
10.00-13.10 | යුද හමුදාව | හලාවත මේරියන්ස් | පී. සරා Oval |
14.00-17.10 | මූවර්ස් | Kandy Customs | පී. සරා Oval | |
10.00-13.10 | පානදුර | NCC | මග්ගොන | |
14.00-17.10 | ගාල්ල | CCC | මග්ගොන | |
මැයි 28 |
10.00-13.10 | රාගම | බ්ලූම්ෆීල්ඩ් | SSC |
14.00-17.10 | බදුරලිය | Tamil Union | SSC | |
10.00-13.10 | නුගෝගොඩ | සෙබස්තියනයිට්ස් | පී. සරා Oval | |
14.00-17.10 | SSC | කුරුණෑගල | පී. සරා Oval | |
10.00-13.10 | ගුවන් හමුදාව | පොලිස් | පනාගොඩ | |
14.00-17.10 | BRC | මීගමුව | පනාගොඩ | |
මැයි 29 | 10.00-13.10 | ගුවන් හමුදාව | පානදුර | CCC |
14.00-17.10 | NCC | යුද හමුදාව | CCC | |
10.00-13.10 | CCC | මීගමුව | NCC | |
14.00-17.10 | පොලිස් | හලාවත මේරියන්ස් | NCC | |
10.00-13.10 | ගාල්ල | මුවර්ස් | පනාගොඩ | |
14.00-17.10 | BRC | Kandy Customs | පනාගොඩ | |
මැයි 30 |
10.00-13.10 | කුරුණෑගල | Ace Capita | CCC |
14.00-17.10 | බ්ලූම්ෆීල්ඩ් | කෝල්ට්ස් | CCC | |
10.00-13.10 | Tamil Union | SSC | NCC | |
14.00-17.10 | සෙබස්තියනයිට්ස් | රාගම | NCC | |
මැයි 31 |
10.00-13.10 | හලාවත මේරියන්ස් | පානදුර | SSC |
14.00-17.10 | BRC | CCC | SSC | |
10.00-13.10 | NCC | ගුවන් හමුදාව | පී. සරා Oval | |
14.00-17.10 | Kandy Customs | ගාල්ල | පී. සරා Oval | |
10.00-13.10 | යුද හමුදාව | පොලිස් | මග්ගොන | |
14.00-17.10 | මීගමුව | මූවර්ස් | මග්ගොන | |
ජුනි 1 |
10.00-13.10 | කෝල්ට්ස් | නුගේගොඩ | SSC |
14.00-17.10 | Ace Capita | බදුරලිය | SSC | |
10.00-13.10 | බ්ලූම්ෆීල්ඩ් | සෙබස්තියනයිට්ස් | NCC | |
14.00-17.10 | කුරුණෑගල | Tamil Union | NCC | |
ජුනි |
10.00-13.10 | ගාල්ල | BRC | CCC |
14.00-17.10 | පානදුර | පොලිස් | CCC | |
10.00-13.10 | මූවර්ස් | CCC | පනාගොඩ | |
14.00-17.10 | හලාවත මේරියන්ස් | NCC | පනාගොඩ | |
10.00-13.10 | මීගමුව | Kandy Customs | NCC | |
14.00-17.10 | ගුවන් හමුදාව | යුද හමුදාව | NCC | |
ජුනි |
10.00-13.10 | Tamil Union | Ace Capita | පනාගොඩ |
14.00-17.10 | සෙබස්තියනයිට්ස් | කෝල්ට්ස් | පනාගොඩ | |
10.00-13.10 | SSC | බදුරලිය | CCC | |
14.00-17.10 | රාගම | නුගේගොඩ | CCC | |
ජුනි |
10.00-13.10 | BRC | මූවර්ස් | SSC |
14.00-17.10 | CCC | Kandy Customs | SSC | |
10.00-13.10 | මීගමුව | ගාල්ල | පී. සරා Oval | |
14.00-17.10 | හලාවත මේරියන්ස් | ගුවන් හමුදාව | පී. සරා Oval | |
10.00-13.10 | යුද හමුදාව | පානදුර | මග්ගොන | |
14.00-17.10 | පොලිස් | NCC | මග්ගොන | |
ජුනි 5 |
10.00-13.10 | කෝල්ට්ස් | රාගම | SSC |
14.00-17.10 | නුගේගොඩ | බ්ලූම්ෆීල්ඩ් | SSC | |
10.00-13.10 | බදුරලිය | කුරුණෑගල | පී. සරා Oval | |
14.00-17.10 | Ace Capita | SSC | පී. සරා Oval | |
අවසන් පූර්ව තරගය | ||||
ජුනි 9 | 10.00-13.10 | Winner Group A | Winner Group D | පී. සරා Oval |
14.00-17.10 | Winner Group B | Winner Group C | පී. සරා Oval | |
අවසාන මහා තරගය | ||||
ජුනි 11 | 10.00-13.10 | Winner Semi 1 | Winner Semi 2 | SSC |
තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<