ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (9) Christchurch ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර අද (7) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.
Visual Credits – Sri Lanka Cricket