ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගවල තෙවැනි දිනය අද (25) කොළඹ ක්‍රීඩාංගණ දෙකක් පාදක කොට ගනිමින් ක්‍රියාත්මක වුනා.
ගාල්ල සහ මහනුවර අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වන තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ගාලු නායක සංගීත් කුරේයි. ඔහු මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව ගාල්ල කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 658ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.
එහිදී පසිඳු සූරියබණ්ඩාර නොදැවුනු ද්විත්ව ශතකයකින් ඉනිම පෝෂණය කරද්දී සොහාන් ද ලිවේරා ලකුණු 133ක් රැස් කළා. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4යි. ඊයේ දිනය නිමා වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර ක්‍රීඩකයින් ලකුණු 62කට කඩුලු 4ක් බිඳ වැටී අසරණව සිටියා.
අද ඔවුන් තම පළමු ඉනිම අවසන් කළේ ලකුණු 227කටයි. එහිදී 21 වැනි වියේ පසුවන යොවුන් පිතිකරු අහන් වික්‍රමසිංහ පීඩනය මැද ලකුණු 84ක් රැස් කළා. ඒ හතරේ පහර 10ක් සමඟයි. මේ දිනවල ලකුණු අතර සිටින ලසිත් කෲස්පුල්ලේ ලකුණු 48යි. පන්දු යැවීමේ දී කවිශ්ක අන්ජුල කඩුලු 4කට හිමිකම් කිව්වා.
මේ වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගාලු ක්‍රීඩකයින් දිනය නිමා වෙද්දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 145ක් ලබා සිටිනවා. නායක සංගීත් කුරේ මේ වනවිට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 56ක්. අනෙක් අන්තයේ සිටින ලක්ෂාන් එදිරිසිංහ දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 67ක් ලබා සිටින්නේ හතරේ පහර 9ක් එල්ල කරමිනුයි.
මේ වනවිට ගාලු කණ්ඩායම තවත් කඩුලු 9ක්ම අතැතිව මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 576ක් ඉදිරියෙන් සිටිනවා. මේ නිසා ඔවුන් බොහෝදුරට හෙට දිනයේ වේලාසනින්ම ඉනිම අත්හිටුවා පූර්ණ තරග ජයග්‍රහණයක් වෙනුවෙන් උත්සාහ කරනු ඇති.
658/9 (160) & 212/6 (53.3)
227/10 (59.4) & 299/5 (55.1)
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Sohan de Livera |
c Lahiru Udara b Sachithra Perera
|
133 |
203 |
12 |
0 |
65.52 |
Sangeeth Cooray |
c Sandun Weerakkody b Lasith Embuldeniya
|
27 |
41 |
4 |
0 |
65.85 |
Lakshan Edirisinghe |
c Lahiru Udara b Amshi De Silva
|
49 |
89 |
6 |
0 |
55.06 |
Pasindu Sooriyabandara |
not out
|
214 |
341 |
18 |
0 |
62.76 |
Dunith Wellalage |
c Raveen Yasas b Lasith Embuldeniya
|
33 |
60 |
3 |
0 |
55.00 |
Pathum Kumara |
c Sandun Weerakkody b Lasith Embuldeniya
|
24 |
52 |
3 |
0 |
46.15 |
Suminda Lakshan |
c & b Lasith Croospulle
|
74 |
97 |
7 |
0 |
76.29 |
Kavishka Anjula |
lbw b Sandun Weerakkody
|
59 |
66 |
5 |
2 |
89.39 |
Praveen Jayawickrama |
c Lasith Croospulle b Sachithra Perera
|
8 |
16 |
1 |
0 |
50.00 |
Mohammad Shiraz |
lbw b Lasith Croospulle
|
3 |
12 |
0 |
0 |
25.00 |
Extras |
34 (b 2 , lb 5 , nb 17, w 10, pen 0) |
Total |
658/9 (160 Overs, RR: 4.11) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Amshi De Silva |
18 |
3 |
77 |
1 |
4.28 |
Nimsara Atharagalla |
15 |
0 |
74 |
0 |
4.93 |
Sahan Arachchige |
24 |
1 |
95 |
0 |
3.96 |
Lasith Embuldeniya |
59 |
2 |
231 |
4 |
3.92 |
Sachithra Senanayake |
32 |
4 |
123 |
2 |
3.84 |
Sandun Weerakkody |
6 |
0 |
28 |
1 |
4.67 |
Lasith Croospulle |
6 |
2 |
23 |
1 |
3.83 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Lasith Croospulle |
c Praveen Jayawickrama b Kavishka Anjula
|
48 |
66 |
5 |
1 |
72.73 |
Kasun Vidura Adikari |
c Praveen Jayawickrama b Kavishka Anjula
|
2 |
13 |
0 |
0 |
15.38 |
Sandun Weerakkody |
c Lakshan Edirisinghe b Mohammad Shiraz
|
1 |
2 |
0 |
0 |
50.00 |
Lahiru Udara |
c Sohan de Livera b Kavishka Anjula
|
12 |
10 |
3 |
0 |
120.00 |
Sahan Arachchige |
b Sangeeth Cooray
|
6 |
31 |
0 |
0 |
19.35 |
Ahan Wickramasinghe |
c Pathum Kumara b Dunith Wellalage
|
84 |
123 |
10 |
0 |
68.29 |
Raveen Yasas |
c Lakshan Edirisinghe b Dunith Wellalage
|
36 |
89 |
3 |
0 |
40.45 |
Amshi De Silva |
c Lakshan Edirisinghe b Mohammad Shiraz
|
2 |
4 |
0 |
0 |
50.00 |
Lasith Embuldeniya |
c Mohammad Shiraz b Kavishka Anjula
|
9 |
17 |
1 |
0 |
52.94 |
Sachithra Perera |
b Dunith Wellalage
|
2 |
6 |
0 |
0 |
33.33 |
Nimsara Atharagalla |
not out
|
0 |
3 |
0 |
0 |
0.00 |
Extras |
25 (b 14 , lb 4 , nb 6, w 1, pen 0) |
Total |
227/10 (59.4 Overs, RR: 3.8) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Kavishka Anjula |
15 |
7 |
40 |
4 |
2.67 |
Mohammad Shiraz |
13 |
1 |
44 |
2 |
3.38 |
Praveen Jayawickrama |
5 |
0 |
26 |
0 |
5.20 |
Sangeeth Cooray |
3 |
1 |
5 |
1 |
1.67 |
Suminda Lakshan |
4 |
0 |
22 |
0 |
5.50 |
Asanka Manoj |
8 |
2 |
20 |
0 |
2.50 |
Dunith Wellalage |
11.4 |
0 |
52 |
3 |
4.56 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Sohan de Livera |
lbw b Lasith Embuldeniya
|
15 |
17 |
2 |
0 |
88.24 |
Sangeeth Cooray |
c Ahan Wickramasinghe b Amshi De Silva
|
58 |
103 |
4 |
0 |
56.31 |
Lakshan Edirisinghe |
c Sachithra Perera b Amshi De Silva
|
77 |
118 |
10 |
0 |
65.25 |
Pathum Kumara |
b Lasith Embuldeniya
|
5 |
8 |
1 |
0 |
62.50 |
Suminda Lakshan |
lbw b Sachithra Perera
|
26 |
51 |
2 |
0 |
50.98 |
Kavishka Anjula |
c Ahan Wickramasinghe b Sahan Arachchige
|
20 |
27 |
2 |
0 |
74.07 |
Dunith Wellalage |
not out
|
2 |
4 |
0 |
0 |
50.00 |
Extras |
9 (b 0 , lb 1 , nb 7, w 1, pen 0) |
Total |
212/6 (53.3 Overs, RR: 3.96) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Sahan Arachchige |
11 |
0 |
43 |
0 |
3.91 |
Lasith Embuldeniya |
19 |
1 |
67 |
2 |
3.53 |
Lasith Croospulle |
2 |
0 |
11 |
0 |
5.50 |
Amshi De Silva |
11 |
2 |
53 |
2 |
4.82 |
Sachithra Perera |
4.3 |
1 |
17 |
1 |
3.95 |
Nimsara Atharagalla |
4 |
0 |
18 |
0 |
4.50 |
Sandun Weerakkody |
2 |
1 |
2 |
0 |
1.00 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Lasith Croospulle |
c Sohan de Livera b Dunith Wellalage
|
101 |
102 |
17 |
1 |
99.02 |
Kasun Vidura Adikari |
c Sohan de Livera b Mohammad Shiraz
|
33 |
51 |
4 |
0 |
64.71 |
Sandun Weerakkody |
st Sohan de Livera b Praveen Jayawickrama
|
73 |
83 |
10 |
1 |
87.95 |
Ahan Wickramasinghe |
c Pathum Kumara b Praveen Jayawickrama
|
15 |
19 |
1 |
0 |
78.95 |
Sahan Arachchige |
c Lakshan Edirisinghe b Praveen Jayawickrama
|
18 |
21 |
2 |
0 |
85.71 |
Raveen Yasas |
not out
|
20 |
37 |
0 |
0 |
54.05 |
Lahiru Udara |
not out
|
31 |
23 |
4 |
1 |
134.78 |
Extras |
8 (b 0 , lb 0 , nb 5, w 3, pen 0) |
Total |
299/5 (55.1 Overs, RR: 5.42) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Kavishka Anjula |
3 |
1 |
11 |
0 |
3.67 |
Praveen Jayawickrama |
17 |
0 |
98 |
3 |
5.76 |
Sangeeth Cooray |
6 |
1 |
20 |
0 |
3.33 |
Asanka Manoj |
2 |
0 |
27 |
0 |
13.50 |
Suminda Lakshan |
14.1 |
0 |
67 |
0 |
4.75 |
Mohammad Shiraz |
3 |
0 |
19 |
1 |
6.33 |
Dunith Wellalage |
10 |
1 |
57 |
1 |
5.70 |
[/vc_column_text]
දඹුල්ල සහ යාපනය අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය යාපනය නායක සදීර සමරවික්‍රමට හිමි වුනා. ඒ අනුව ඔහු තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි. ඊට ප්‍රතිචාර දැක්වූ දඹුල්ල ක්‍රීඩකයින් පවන් රත්නායකගේ ශතකයේ පිහිටෙන් ලකුණු 426ක් කරා ගියා. පන්දු 148කින් ලකුණු 117ක් රැස් කර පවන් ඒ අතරතුරේ හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය ක්‍රීඩකයින් ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 7කට ලකුණු 220ක් ලබා සිටියා. අද දිනයේ ඔවුන් තවත් ලකුණු 16ක් එකතු කරන අතරේ යාපනය පළමු ඉනිමට නැවතීමේ තිත තැබීමට දඹුල්ල පන්දු යවන්නන් සමත් වුනා. එහිදී රොන් චන්ද්‍රගුප්ත ශතකය පෙනි පෙනී ලකුණු 97කට අවාසනාවන්ත ලෙස දැවී ගියා.
සුපිරි පන්දු යැවීමක යෙදුනු වනිඳු හසරංග ලකුණු 46ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් බිඳ හෙලුවා. මේ වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 254ක් ලබා සිටිනවා. ඒ යාපනය කණ්ඩායමට වඩා ලකුණු 444ක දැවැන්ත ඉදිරියක් සමඟයි.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග අද පන්දු 66කට පමණක් මුහුණ දී ලකුණු 95ක් ලබා සිටියදී ශශික දුල්ශාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ ශතකය පෙනෙන තෙක් මානයේදීයි. වනිඳු අද රිසිසේ යාපනය පන්දු යවන්නන්ට පහර දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් වාර්තා කළා.
426/10 (122.4) & 274/9 (74.4)
236/10 (58.4) & 331/10 (67.1)
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Gayan Maneeshan |
c Avishka Tharindu b Eshan Malinga
|
51 |
93 |
2 |
3 |
54.84 |
Abishek Liyanarachchi |
c Ravindu Fernando b Shashika Dulshan
|
37 |
53 |
5 |
1 |
69.81 |
Pavan Rathnayake |
c Navod Paranavithana b Eshan Malinga
|
117 |
148 |
12 |
3 |
79.05 |
Sanoj Darshika |
c Janith Liyanage b Shashika Dulshan
|
47 |
128 |
6 |
0 |
36.72 |
Minod Bhanuka |
c Lahiru Madushanka b Shashika Dulshan
|
1 |
20 |
0 |
0 |
5.00 |
Ashan Priyanjan |
run out (Lahiru Madushanka)
|
49 |
117 |
5 |
0 |
41.88 |
Wanindu Hasaranga |
st b Shashika Dulshan
|
6 |
2 |
0 |
1 |
300.00 |
Chamindu Wijesinghe |
c Ravindu Fernando b Eshan Malinga
|
28 |
44 |
3 |
1 |
63.64 |
Dushan Hemantha |
c Lahiru Madushanka b Shashika Dulshan
|
37 |
74 |
2 |
2 |
50.00 |
Lahiru Samarakoon |
c Ron Chandraguptha b Shashika Dulshan
|
43 |
50 |
4 |
2 |
86.00 |
Chalana de Silva |
not out
|
1 |
9 |
0 |
0 |
11.11 |
Extras |
9 (b 0 , lb 3 , nb 2, w 4, pen 0) |
Total |
426/10 (122.4 Overs, RR: 3.47) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Binura Fernando |
10.2 |
2 |
23 |
0 |
2.25 |
Eshan Malinga |
24 |
1 |
65 |
3 |
2.71 |
Lahiru Madushanka |
19.4 |
5 |
52 |
0 |
2.68 |
Shashika Dulshan |
28.4 |
3 |
131 |
6 |
4.61 |
Janith Liyanage |
15 |
1 |
49 |
0 |
3.27 |
Ravindu Fernando |
10 |
1 |
41 |
0 |
4.10 |
Jeffrey Vandersay |
5 |
0 |
33 |
0 |
6.60 |
Navod Paranavithana |
10 |
2 |
29 |
0 |
2.90 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Navod Paranavithana |
c Ashan Priyanjan b Lahiru Samarakoon
|
4 |
9 |
1 |
0 |
44.44 |
Ron Chandraguptha |
c Minod Bhanuka b Wanindu Hasaranga
|
97 |
135 |
11 |
0 |
71.85 |
Avishka Tharindu |
b Wanindu Hasaranga
|
22 |
45 |
2 |
0 |
48.89 |
Sadeera Samarawickrama |
c Pavan Rathnayake b Dushan Hemantha
|
34 |
46 |
4 |
1 |
73.91 |
Janith Liyanage |
c Minod Bhanuka b Dushan Hemantha
|
23 |
21 |
1 |
1 |
109.52 |
Lahiru Madushanka |
b Chalana de Silva
|
34 |
38 |
4 |
2 |
89.47 |
Shashika Dulshan |
b Wanindu Hasaranga
|
0 |
1 |
0 |
0 |
0.00 |
Ravindu Fernando |
b Wanindu Hasaranga
|
13 |
38 |
2 |
0 |
34.21 |
Jeffrey Vandersay |
lbw b Wanindu Hasaranga
|
2 |
5 |
0 |
0 |
40.00 |
Binura Fernando |
st Minod Bhanuka b Wanindu Hasaranga
|
0 |
5 |
0 |
0 |
0.00 |
Eshan Malinga |
not out
|
0 |
11 |
0 |
0 |
0.00 |
Extras |
7 (b 0 , lb 2 , nb 2, w 3, pen 0) |
Total |
236/10 (58.4 Overs, RR: 4.02) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Ashan Priyanjan |
9 |
0 |
41 |
0 |
4.56 |
Lahiru Samarakoon |
11 |
1 |
46 |
1 |
4.18 |
Wanindu Hasaranga |
19.4 |
7 |
46 |
6 |
2.37 |
Chamindu Wijesinghe |
3 |
1 |
13 |
0 |
4.33 |
Chalana de Silva |
6 |
0 |
37 |
1 |
6.17 |
Dushan Hemantha |
10 |
2 |
51 |
2 |
5.10 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Gayan Maneeshan |
not out
|
18 |
46 |
2 |
0 |
39.13 |
Abishek Liyanarachchi |
b Binura Fernando
|
11 |
12 |
1 |
0 |
91.67 |
Pavan Rathnayake |
c Sadeera Samarawickrama b Janith Liyanage
|
47 |
67 |
4 |
1 |
70.15 |
Sanoj Darshika |
c Avishka Tharindu b Ravindu Fernando
|
29 |
77 |
1 |
1 |
37.66 |
Minod Bhanuka |
b Jeffrey Vandersay
|
1 |
6 |
0 |
0 |
16.67 |
Ashan Priyanjan |
c Navod Paranavithana b Jeffrey Vandersay
|
31 |
88 |
1 |
2 |
35.23 |
Wanindu Hasaranga |
c Ron Chandraguptha b Shashika Dulshan
|
95 |
66 |
7 |
6 |
143.94 |
Dushan Hemantha |
not out
|
21 |
53 |
2 |
0 |
39.62 |
Chamindu Wijesinghe |
lbw b Binura Fernando
|
0 |
6 |
0 |
0 |
0.00 |
Lahiru Samarakoon |
st Sadeera Samarawickrama b Shashika Dulshan
|
6 |
26 |
0 |
0 |
23.08 |
Chalana de Silva |
c Lahiru Madushanka b Shashika Dulshan
|
1 |
4 |
0 |
0 |
25.00 |
Extras |
14 (b 6 , lb 0 , nb 3, w 5, pen 0) |
Total |
274/9 (74.4 Overs, RR: 3.67) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Binura Fernando |
11 |
3 |
25 |
2 |
2.27 |
Shashika Dulshan |
22.4 |
4 |
77 |
3 |
3.44 |
Eshan Malinga |
9 |
2 |
48 |
0 |
5.33 |
Jeffrey Vandersay |
18 |
1 |
68 |
2 |
3.78 |
Janith Liyanage |
4 |
2 |
5 |
1 |
1.25 |
Ravindu Fernando |
9 |
4 |
25 |
1 |
2.78 |
Navod Paranavithana |
1 |
0 |
20 |
0 |
20.00 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Navod Paranavithana |
run out (Wanindu Hasaranga)
|
51 |
50 |
6 |
1 |
102.00 |
Ron Chandraguptha |
c Abishek Liyanarachchi b Chalana de Silva
|
47 |
67 |
2 |
0 |
70.15 |
Avishka Tharindu |
lbw b Ashan Priyanjan
|
1 |
8 |
0 |
0 |
12.50 |
Sadeera Samarawickrama |
lbw b Ashan Priyanjan
|
10 |
16 |
0 |
0 |
62.50 |
Janith Liyanage |
lbw b Chalana de Silva
|
1 |
2 |
0 |
0 |
50.00 |
Lahiru Madushanka |
b Wanindu Hasaranga
|
11 |
11 |
2 |
0 |
100.00 |
Ravindu Fernando |
b Wanindu Hasaranga
|
131 |
112 |
11 |
7 |
116.96 |
Shashika Dulshan |
c Chamindu Wijesinghe b Chalana de Silva
|
11 |
30 |
0 |
0 |
36.67 |
Binura Fernando |
c Wanindu Hasaranga b Chamindu Wijesinghe
|
32 |
32 |
1 |
3 |
100.00 |
Jeffrey Vandersay |
not out
|
35 |
73 |
4 |
0 |
47.95 |
Eshan Malinga |
b Ashan Priyanjan
|
0 |
2 |
0 |
0 |
0.00 |
Extras |
1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0) |
Total |
331/10 (67.1 Overs, RR: 4.93) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Ashan Priyanjan |
14.1 |
0 |
61 |
3 |
4.33 |
Lahiru Samarakoon |
4 |
0 |
31 |
1 |
7.75 |
Pawan Rathnayake |
8 |
0 |
35 |
0 |
4.38 |
Wanindu Hasaranga |
12 |
1 |
31 |
1 |
2.58 |
Chalana de Silva |
16 |
0 |
86 |
3 |
5.38 |
Dushan Hemantha |
10 |
0 |
61 |
0 |
6.10 |
Chamindu Wijesinghe |
3 |
0 |
26 |
1 |
8.67 |
BIG MATCH 2023
ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනයේ (26) තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<