WATCH – අත්දැකීම් + පරිණත තරු මිශ්‍රණයක් සහිත – Colombo Stars – Squad Preview | LPL 2022

388
2022 LPL ක්‍රිකට් තරගාවලිය අද (6) ආරම්හ වෙන අතර පළමු තරග අදියර දෙකේදීම ඉතාමත් හොඳින් තරග කළ Colombo Stars කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා Colombo Stars සංචිතය ගැන පැවසුවේ මෙවැන්නක්.