WATCH – එංගලන්තයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකාවේ වෙනසක් කළ යුතුද? – #SLvENG – T20 World Cup 2022 – Expert Analysis

254

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පස්වැනි සහ අවසන් තරගය මේ මස 5 වැනිදා එංගලන්තය සමඟ Sydney හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company