WATCH – දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්වය ගැන දසුන් පහදයි

355
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවැනි තරගයෙන් UAE කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.එම තරගය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Moose Clothing Company