2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.
2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.
නමුත් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්.
- දික්වැල්ලට CPL වරම්
- ප්‍රතිනිර්මාණයක් බඳු අවසන් සටනේ ජය Redsට
- ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් Abu Dhabi Knight Riders කණ්ඩායමට
- චමරි අතපත්තුට නව කණ්ඩායමක්
- මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds ශූරතාවයට
එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,
- 2023 – ටෙස්ට් තරග පහයි.
- 2024 – ටෙස්ට් තරග නවයයි.
- 2025 – ටෙස්ට් තරග හතරයි.
- 2026 – ටෙස්ට් තරග හයයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.
2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන තරගාවලි,
2023
Time Period | Opposition | Home/Away | Format & Matches |
January | India | Away | 3 ODIs & 3 T20Is |
January/February | Afghanistan | Home | 3 ODIs |
March/April | New Zealand | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
April | Ireland | Home | 1 Test & 2 ODIs |
July/August | Pakistan | Home | 2 Tests |
September | Asia Cup | Pakistan | ODIs |
October/November | ICC Cricket World Cup | India | ODIs |
2024
Time Period | Opposition | Home/Away | Format & Matches |
January | Zimbabwe | Home | 3 ODIs & 3 T20Is |
January/February | Afghanistan | Home | 1 Test & 3 T20Is |
February/March | Bangladesh | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
June | ICC T20 World Cup | WI/USA | T20Is |
July | India | Home | 3 ODIs & 3 T20Is |
August/September | England | Away | 2 Tests |
September/October | New Zealand | Home | 2 Tests |
October/November | West Indies | Home | 3 ODIs & 3 T20Is |
November/December | South Africa | Away | 2 Tests |
December/January | New Zealand | Away | 3 ODIs & 3 T20Is |
2025
Time Period | Opposition | Home/Away | Format & Matches |
January/February | Australia | Home | 2 Tests |
February | ICC Champions Trophy | Pakistan | ODIs |
June/July | Bangladesh | Home | 2 Tests, 3 ODIs & 3 T20Is |
August/September | Zimbabwe | Away | 3 ODIs & 3 T20Is |
September | Asia Cup | TBC | T20Is |
October/November | Ireland | Home | 3 ODIs & 3 T20Is |
November/December | Pakistan | Away | 3 ODIs & 3 T20Is |
2026
Time Period | Opposition | Home/Away | Format & Matches |
January/February | England | Home | 3 ODIs & 3 T20Is |
February | ICC T20 World Cup | IND/SL (Home) | T20Is |
March | Afghanistan | Away | 3 ODIs & 3 T20Is |
June/July | West Indies | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
August | India | Home | 2 Tests |
September | England | Away | 3 ODIs & 3 T20Is |
October | Pakistan | Away | 3 T20Is |
October/November | Pakistan/England – Tri Series | Away | 4 ODIs |
November | Pakistan | Away | 2 Tests |
December/January | India | Away | 3 ODIs & 3 T20Is |
2027
Time Period | Opposition | Home/Away | Format & Matches |
January/February | New Zealand | Away | 2 Tests, 3 ODIs & 3 T20Is |
February/March | South Africa | Home | 2 Tests |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<