WATCH – තරගය පරාජය වුනත් වනිඳුගේ දස්කම් නිසා ශ්‍රී ලංකාවට යම් සතුටක් ලැබුනා – #SLvAUS – 2nd T20I: Cricketry

470

රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු දෙවන විස්සයි විස්ස ක්‍රිකට්  තරගයෙන් ද කඩුලු 3ක තියුණු ජයක් හිමි කරගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබිය දීම තරගාවලිය ජයගැනීමට සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි. 

Coverage Powered by Moose Clothing Company